වේඬරුවේ උපාලි හාමුදුරුවො

වේඬරුවේ උපාලි හාමුදුරුවො තමයි මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අපට සාමාන්‍ය පෙළට බුද්ධ ධර්මය විෂයය උගැන්වූයේ. උන්වහන්සේ බුද්ධ ධර්මය උගැන්වූයේ පංති කාමරයට වැඩම කරලා නෙවෙයි. අපව පාසලේ බුදු මැඳුරට අඬ ගහලා. ඒ දවස් වල මම හිතුවේ උන්වහන්සේ එහෙම කළේ පංති කාමරයට වැඩම කරන්න කම්මැලි කම නිසා කියලයි. උන්වහන්සේ එහෙම කළේ ඇයි කියලා පස්සෙ කාලෙක තමයි තේරුනේ. බුදු… Read More වේඬරුවේ උපාලි හාමුදුරුවො

ඉරණවිල දරු පැටියා

පසුගිය දා හලාවත ඉරණවිල ප්‍රදේශයේදී දරු පැටියෙකු අමානුෂික අන්දමින් ඝාතණය කර මරා දමා තිබුනා. සේයා දැරියගේ ඝාතණයට ලැබුණු ප්‍රසිද්ධිය මේ සිද්ධියට ලැබුනේ නැහැ. මාධ්‍යයෙන් කෙසේ වුවත් සමාජ ජාලාවල නම් මේ ගැන කතා බහ වුනේ නැහැ. ඒ ඇයිද කියන එක විමසා බැලිය යුතු කාරණාවක්. කෙසේ නමුත් සැකකරු මුලතිවු ප්‍රදේශයේදී අද දින අත් අඩංගුවට පත්ව ඇති බව… Read More ඉරණවිල දරු පැටියා

තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය

මිනිස්සු සාමාන්‍යයෙන් නිගමන වලට කලින් එළඹිලා ඒ නිගමන සාධාරණය කරන්න හේතු හොයනවා මිසක් හේතු වලින් නිගමන වලට යන්නෙ නෑ කියලා මම කලින් කිව්වා. පෙරේදා වුන වඳපෙති කතාව සහ ඊයේ වුන තඹුත්තේගම සිද්ධියත් ඒ වගේ. තඹුත්තේගම සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා හරියට හොයලා බලන්න ඕන. මට ලැබුණු ආරංචි වලට අනුව වැවේ වතුර භාවිතා කරන්න යන්නේ ජලසම්පාදන… Read More තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය

ස්ත්‍රී දූෂණ ගැන පළවෙන පුවත්

බුකියේ මේ වගේ නිව්ස් ලින්ක් අප්‍රමාණව දැක තියෙනවා. දැන් බලන්න මේක. ඒ නිව්ස් එකේ තියෙන්නෙ ස්ත්‍රී දූෂණයක් ගැන. ස්ත්‍රී දූෂණයක් කියන්නේ අමානුෂික දෙයක්. නමුත් මේ දාල තියෙන පින්තූරය – හෙදියකගේ කකුල් දෙකක් ලෙස හැඟෙන රාගික පින්තූරයක්. දැන් මේ පින්තූරෙ දැකලා මේ නිව්ස් ලින්ක් එකට කොටන්නේ අර අමානුෂික ස්ත්‍රී දූෂණය ගැන දැන ගන්න නෙවෙයි. විකෘති රේප්… Read More ස්ත්‍රී දූෂණ ගැන පළවෙන පුවත්

බ්‍රිගේඩියර් ප්‍රියංකර

ලංකාවෙ මිනිස්සු කොච්චරවත් ක්‍රිකට් මැච් වලට ගිහින් සිංහ කොඩිය වනනවා. ඒ වනන්නෙ ‘ජාතික ධජය’ නෙවෙයි ‘ක්‍රිකට් ටීම් එකේ කොඩිය’ අපේ ජාතික ධජයේ නියම අරුත ප්‍රදර්ශනය වන්නේ මේ වගේ අවස්ථාවක. මෙතන බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු පෙන්වන්නේ දෙමළ බෙදුම්වාදයට එරෙහිව තමන් ජාතියේ ඒකීයත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එකයි. ඔහුගේ මුහුණේ තියෙන අහිමානයෙන් කියන්නේ නිකන් පෙනී ඉන්නවා නෙවෙයි, අභිමානයෙන්… Read More බ්‍රිගේඩියර් ප්‍රියංකර

ගල්කන්දේ ධම්මානන්ද හික්ෂුව සාංඝික දානය දකින හැටි

ගල්කන්දේ ධම්මානන්ද හික්ෂුවගේ ලිපියක්. සංඝික දානය ගැන “විකල්ප” අදහසක්. දිග ලිපිය අනුව ලංකාවෙ මිනිස්සු සාංඝික දානය දෙන විදිය හෙන අවුල්. අවුල් වෙන්න හේතු මේවා 1. සංඝික දානයක් දෙන්න ගොඩක් මහන්සි වෙන්න ඕන.උන්නාන්සෙගෙම වචන: “…එළවළු, මාළු පිනි ගණනාවක් සූදානම් කළ යුතුය. කැවිලි පළතුරු වර්ග ගණනාවක් සූදානම් කළ යුතුය. ආසන සඳහා කොට්ට, මෙට්ට පඩික්කම් ආදිය සූදානම් කළ… Read More ගල්කන්දේ ධම්මානන්ද හික්ෂුව සාංඝික දානය දකින හැටි

තෙල් හිඟය සහ ගණිත විනෝදය

පොඩි කාලේ අපේ ගෙදර පොතක් තිබ්බා රුසියන් ලේඛක වයි.පෙරල්මාන් ගේ ගණිත විනෝදය කියලා. මේක මම ආසම කරපු පොතක්. මේ පොතේ තිබුනේ එදිනෙදා ජීවිතයේ නොයෙක් දේට ගණිතය සම්බන්ධ කරලා සාමාන්‍යයෙන් හිතනවට වඩා පොඩ්ඩක් එහාට බලන එක. දැන් මේකත් ඒ වගේ ගණිත ප්‍රශ්නයක්. මේ වගේ ලීටර් පහේ කෑන් වලින් පෙට්‍රල් අරගෙන ලංකාවේ තෙල් සංචිතය හිඳවන්න පුළුවන්ද? එක… Read More තෙල් හිඟය සහ ගණිත විනෝදය

සිය දිවි නසා ගත් නලුවා

මේ දවස්වල ෆේස්බුක් එකේ උත්කර්ෂයට නඟා ඇති කතාවක් නිසා නොලියා ඉන්නත් හිතලා පස්සේ මේ ටික ලියන්න හිතුනා. මේ තරුණයා ගේ මව දෙමළ වාර්ගික කෙනෙකු හා විවාහ වෙනවා. මම හිතන්නේ මේක තමන්ගේ පවුලේ ඉඳන් සමාජය දක්වා නොයෙක් අන්දමින් ප්‍රතිරෝධයට ළක් වෙන දෙයක්. ඒ සියළු ප්‍රතිරෝධයන්ට මුහුණ දීමේ ධෛර්යයෙන් මේ ගැහැණිය ඒ දෙමළ වාර්ගිකයාව කසාද බඳින්න ඇත්තේ… Read More සිය දිවි නසා ගත් නලුවා

ඇඩම් කෙල්වික් සහ වල්ලාපට්ටා

මේ බ්‍රිතාන්‍ය ජාතිකයා සම්බන්ධ සිද්ධිය මුල සිට උනන්දුවෙන් බැලුවා. මේ තැනැත්තා බ්‍රිතාන්‍ය ජාතික මුසල්මානුවකු වන අතර පූජකයෙක් බවයි පේන්නේ. ඔහු බොහෝ රටවල සංචාරය කර ඇති බව පේනවා. ලංකාවටද පැමිණ ශ්‍රීපාදස්ථානයට ගොස් නැවත ඔහු ලැගුම් ගත් කොළඹ හෝටලයට එන අතරතුර ඔහු ගමන් ගත් රථය තවත් පිරිසක් විසින් මහ රෑ එකට පමණ නතර කරනවා. එහිදී ඒ වාහනයෙන්… Read More ඇඩම් කෙල්වික් සහ වල්ලාපට්ටා

වැව රවුමේ කාර් රේස්

මහින්ද ආණ්ඩුව ගැන කියද්දි මිනිස්සු කටට ආවට වගේ කියන ප්‍රධානම එකක් තමයි “නාමල් මාළිගාව වටේ රේස් පැද්දා” කියන එක. මිනිස්සු මේක නිකන් ඔහේ කියනවා. මම මේ අදත් දැක්කා තැනක එහෙම කියල තියෙනවා. නාමල් රාජපක්ෂගෙ කාර් රේස් තිබ්බේ මාළිගාව වටේවත්, වැවරවුමෙවත් නෙවෙයි නගරයේ වෙනත් පැත්තක. කොහොම වුනත් අපි පොඩි කාලේ නම් නුවර වැව රවුම වටේ කාර්… Read More වැව රවුමේ කාර් රේස්