ස්ත්‍රී දූෂණ ගැන පළවෙන පුවත්

බුකියේ මේ වගේ නිව්ස් ලින්ක් අප්‍රමාණව දැක තියෙනවා. දැන් බලන්න මේක. ඒ නිව්ස් එකේ තියෙන්නෙ ස්ත්‍රී දූෂණයක් ගැන. ස්ත්‍රී දූෂණයක් කියන්නේ අමානුෂික දෙයක්. නමුත් මේ දාල තියෙන පින්තූරය – හෙදියකගේ කකුල් දෙකක් ලෙස හැඟෙන රාගික පින්තූරයක්. දැන් මේ පින්තූරෙ දැකලා මේ නිව්ස් ලින්ක් එකට කොටන්නේ අර අමානුෂික ස්ත්‍රී දූෂණය ගැන දැන ගන්න නෙවෙයි. විකෘති රේප් ෆැන්ටසියක් හිතේ මවා ගන්න. නොදකින් මේ නිව්ස් සයිට් හදන කාලකණ්ණි

Image may contain: 1 person

Leave a comment