මොහාන් රාජ් මඩවල

මොහාන් රාජ් මඩවල මම දැන ගෙන හිටියේ ළාමක එෆ්.එම්. චැනල් ක්ෂේත්‍රයේ හිටිය කෙනෙක් විදියට. ඊට පස්සේ අලුත් පරපුරත් එක්ක සෙට් වෙලා හිටියා දැක්කා. ඊයේ එයාගෙ සම්මුඛ සාකච්ඡාවක් ඇහුවා. ඒකෙන් තේරුනේ අලුත් පරපුරේ අනිත් බාලයන්ට වඩා එයා පොත පත කියවන යම් තරමක හැදෑරීමක් කරපු කෙනෙක් බවයි. කොහොම හරි මොහාන් රාජ් අපේ සම්ප්‍රදායට එරෙහි ගිය කෙනෙක්. එයා… Read More මොහාන් රාජ් මඩවල

උමා ඔයේ ප්‍රශ්නය

ආණ්ඩුවේ බැලයෝ දැන් උමා ඔය ව්‍යාපෘතියේ එල්ලිලා ගොඩ යන්න දඟලන බවක් පේන්න තියෙනවා. ඒකත් නිකන් අර විල්පත්තුව වගේ එකක්. මහින්ද බලයට එන කොට ගොඩක් ව්‍යාපෘති තිබුනා විවිධ හේතු මත කර ගන්න බැරිව. ඒකට ප්‍රධාන හේතුව කලින් තිබුණ ආණ්ඩුවල අකාර්යක්ෂමතාව. මහින්ද ආවට පස්සේ ඒ ව්‍යාපෘති ගොඩක් පටන් ගෙන අවසානයක් දක්වා ගෙන ගියා. විශේෂයෙන් නොරොච්චෝලේ සහ ඉහළ… Read More උමා ඔයේ ප්‍රශ්නය

“යමු” ගැන තව දුරටත්…

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා සුද්දො හදපු කතාවක් තියෙනවා. ඒ කතාව කොහොම වුනත් සමහර වෙලාවට සිංහලයෝ වැඩ කරන්නේ මෝඩ විදියට. යමු කාරයෝ තව්හීද් ජමාත් එකට බැනලා වීඩියෝ එකක් දාල තියෙනවා. අපේ මිනිස්සු ගිහින් ඒකට හුරේ දාලා. ඊට පස්සෙ යමු එකෙන් මංගලාරාමයේ හාමුදුරුවන්ට බැනලා වීඩියෝ එකක් දාන කොට ඒ අපේ උන්ම ගිහින් යමු කාරයන්ට අම්මා… Read More “යමු” ගැන තව දුරටත්…

මාදුලාවේ සෝභිත හිමියෝ

කෙනෙකුන් මළ පසු ඔහුට අපහාස කිරීම වීම ඒ මළ කෙනා කවුරුන් වුවත් සිංහල බෞද්ධ සිරිත නොවේ. බෞද්ධ භික්ෂුවක් අරඹයා එය වඩාත් බලපායි. මාදුලාවේ සෝභිත හිමියෝ අපවත් වී ඇත. ඒ හිමියෝ අපවත් වූයේ පැතූ යහපාලනය නොලැබුන නිසා ඇති වූ කලකිරීම නිසා බවට මතයක් ගොඩ නැගෙමින් ඇත. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ඒ හිමියන්ගේ ලෙඩ දුක් බැලීමට ගිය… Read More මාදුලාවේ සෝභිත හිමියෝ

පැරඩි සහ බොරු කොඩි

සමාජ ජාලයක් (Social Network) වන ෆේස්බුක් (Facebook) අපේ රටේ ජනතාව තම පුද්ගලික නෑ මිත්‍ර සබඳතා පවත්වා ගැනීමට භාවිතා කරති. එමෙන්ම බොහෝ දෙනෙක් එය සමාජ-දේශපාලන සංවාදවලට මෙන්ම මතවාද ප්‍රචාරණය සඳහාද බහුල වශයෙන් යොදා ගනිති. රටේ එතෙක් පැවති අනෙකුත් මාධ්‍යවලට සාපේක්ෂව නානා ප්‍රකාර මතිමතාන්තර, අදහස්වලට ෆේස්බුක් එක තෝතැන්නක් වී ඇත්තේ එහි ඇති ලිහිල් වාරණ නීති මුදලක් වැය… Read More පැරඩි සහ බොරු කොඩි

බට්ටිව කරේ තබාගෙන යාම

මේ දිනවල පශ්චාත් මාක්ස්වාදීන් පිරිසක් රත්නපුරේදී පොලිස් නිලධාරියෙක් අතින් පහර කෑමකට ලක්වූ කාන්තාව (බට්ටි ) කරේ තබාගෙන යති. නූතනවාදීන් (77 දරුවන්) ද ඊට හුරේ තබති. ඇය මාධ්‍ය හමුවක්ද පවත්වන ලද අතර නීති ක්‍රියාමාර්ගවලටද එක්ව ඇති බව දක්නට ලැබේ. ඇත්තටම බට්ටිව මොවුන් කර තබාගෙන යන්නේ ඇයි? ගණිකා වෘත්තිය ලොව පැරණිම වෘත්තිය බව සාඩම්බරයෙන් නිතර කියැවේ. ඒ කෙසේ… Read More බට්ටිව කරේ තබාගෙන යාම

විනිග්‍රෝස් කම්හල, රතුපස්වල ජලය සහ වැලිවේරිය

එකට සම්බන්ධ වූ සිද්ධීන් තුනක් වුවත් මේවා වෙනම සලකා බැලිය හැකි කාරණා තුනකි. විනිග්‍රෝස් කම්හලේ අපද්‍රව්‍ය බැහැර කිරීම මූලිකවම, විනිග්‍රෝස් කම්හලේ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසි පරිදි, අදාළ ප්‍රමිතීන්ට අනුකූලව සිදුවනවා දැයි සොයා බැලිය යුතුය . මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියට, ඔවුන්ගේ රෙගුලාසි වලට අනුව කම්හල විසින් අපද්‍රව්‍ය බැහැර කිරීම සිදු කරනවා දැයි පරීක්ෂා කිරීමේ යුතුකම… Read More විනිග්‍රෝස් කම්හල, රතුපස්වල ජලය සහ වැලිවේරිය

ෆේස්බුක් සටන්

අද විපාක්ෂිකයන් (ජවිපෙ සහ එජාප ) හොඳටම අවබෝධ කරගෙන ඉන්න දෙයක් තමයි ප්‍රජාතත්‍රවාදී ක්‍රමයකින් ඔවුන්ට බලයට එන්න බැරි බව. ඔවුන්ගේ පක්ෂවල අතිශය දුර්වල නායකත්වයන් සහ ඒ පක්ෂ වල මෑත ඉතිහාසයේ ක්‍රියා කලාපයන් ඊට හේතු වේ.  නමුත් ඔවුන් ඒ ගැන කතා කරන්නෙ නැත. මේ විපාක්ෂිකයන් (වැඩි වශයෙන්ම ෆේස්බුක් එකේ ඉන්න අය.) කරන්නේ ඒ ඒ කාලයට එන මොකක් හරි… Read More ෆේස්බුක් සටන්

බෝවත්තේ ඉන්දරතන හිමි සහ අපේ සමාජය

සිද්ධියේ උණුසුම මැකී යමින් පවතිද්දී මේ ගැන පසු සටහනක් තැබීමට අදහස් කරමි. බෝවත්තේ ඉන්දරතන හිමියන් ගිනි තබා ගැනීම සහ ඒ ඔස්සේ පැන නැගුණු ගව ඝාතන විරෝධය පිළිබඳ සමාජයේ නොයෙකුත් කතා ඇති විය. ඇතැම් පිරිසකට උන්වහන්සේගේ ක්‍රියාව උතුම් ජීවිත පූජාවක් වූ අතර තවත් සමහරු ඊට සහ ඉන්දරතන හිමිට නොයෙක් නින්දා පරිභව කළහ. දෙපසට බෙදුණු පිරිස් අතර, විශේෂයෙන් ෆේස්බුක් වැනි… Read More බෝවත්තේ ඉන්දරතන හිමි සහ අපේ සමාජය

බෝවත්තේ ඉන්දරතන හිමියෝ සහ ධර්ම විනිශ්චය

ඉන්දරතන හිමියන්ගේ අපවත් වීමෙන් පසුව උන්වහන්සේට අපවාද කරනු වස්, නොයෙකුත් පිරිස් ධර්ම විනිශ්චයන් දෙන්නට වූහ. බෞද්ධයන් කළ යුත්තේ තම තමන්ගේ පටු සහ පවිටු දේශපාලන වුවමනාවන් උදෙසා හුදු හිතලු මත ධර්ම විනිශ්චයන් දීම නොව, මේ පිළිබඳ විඥ්ඥූන් පවසා ඇත්තේ කුමක්ද යන්න සලකා බලා ධර්ම සහ විනය අනුව තීරණ ගැනීමයි. බෞද්ධ සමාජයේ කාගේත් ඉහළම බුහුමනට පත් යතිවරයානන්… Read More බෝවත්තේ ඉන්දරතන හිමියෝ සහ ධර්ම විනිශ්චය