DSC_0775

මේ බ්ලොග් අඩවියේ සටහන් කර ඇත්තේ මගේ අදහස් සහ මතිමතාන්තර ය. ඒවා සකස් වී ඇත්තේ,

1. මා ඉපිද හැදී වැඩුන සිංහල බෞද්ධ සංස්කෘතියට
2. මගේ පවුල් පසුබිමට
3. මා ලද ඉගැනුමට සහ කියවා ඇති පොත පත ට
4. මා ඇසුරු කරන අයගේ අදහස් සහ මතිමතාන්තරවලට
5. මා සංසාරිකව ගෙන එන අදහස් සහ මතිමතාන්තරවලට

සාපේක්ෂව ය.

One thought on “

  1. ඔබ මුණ ගැසීම නම් හරිම අපූරුවක්. ඒ ඒ දේ ගැන සමාන අදහස් දරන අය මේ බ්ලොග් අවකාශය තුල පවා දුර්ලභයි. මේ බ්ලොගය මට හමු වූයේ අහම්බෙන්. ලිපි කිහිපයක් කියවද්දීම මට දැනුනා, මේ අදහස් මගේ දැක්මටත් කෙතරම් අනුකූල ද කියා. වෙනෙකක් තබා ඉහළින් ඔබ බ්ලොගය ගැන කර ඇති හැඳින්වීම පවා මගේ අදහසට අනුකූලයි. මගේ බ්ලොගය පැත්තේත් එන්න. neelanimnayasl.blogspot.com

Leave a comment