ජාතික විඤ්ඤාණය සහ වෙනත් විඤ්ඤාණයන්

පුද්ගලයන් හට විවිධාකාර විඤ්ඤාණයන්* හට ගනී: ජාතික විඤ්ඤාණය, වාර්ගික විඤ්ඤාණය, ආගමික විඤ්ඤාණය, කුල විඤ්ඤාණය, ප්‍රදේශ විඤ්ඤාණය, පංති විඤ්ඤාණය … ආදී වශයෙන්. උදාහරණයක් වශයෙන්ජාතික විඤ්ඤාණය යනු තමන්ගේ ජාතිය පිළිබඳ “මෙය මාගේ ජාතිය ය, මා මේ ජාතියට අයත්ය” ඇති හැඟීමය. එලෙසම එකී ජාතියට අයත් තවකෙක් පිළිබඳව “මේ මාගේ ජාතියට අයත් එකෙකි” ය යන හැඟීමද පැන නගී. මෙලෙස ජාතික… Read More ජාතික විඤ්ඤාණය සහ වෙනත් විඤ්ඤාණයන්