Category සහෘද අදහස්

මරණයෙන් පසු ජීවිතයක් පවතීද ? – රංග නානායක්කාර

මේ ගැටලුව ඇවිල්ලා විශිෂ්ථ ගැටලුවක් ගොඩක් අය තේරුම් ගත්තෙ නැතිවුනත්. මොකද යම් යම් ස්ථාන වල දකින්න පුලුවන් සමහර අය ආගම් වලට හේතු විස්තර කරලා තියෙනවා. අන්තර් ජාලයේත් සමහර තැන් වල මේ දකින්න පුලුවන්. ගොඩක් වෙලාවට මේ හේතු දක්වලා දෙන උත්තර ඇවිල්ලා අර අද තියෙන විද්‍යාත්මක දැනුම අල්ලා ගෙන දෙන උත්තර. උදාහරණ විදියට යම් යම් භෞතික […]